Search Engines.


සෙවුම් යන්ත්‍ර

  1. සෙවුම් යන්ත්‍ර වර්ගීකරණය
  1. ගුගල් ඵලදායී භාවිතය


සෙවුම් යන්ත්‍ර යනු


විශ්ව විසිරි වියමනෙහි වන දේ සෙවීම සඳහා භාවිතා කල හැකි පහසුකමකි .
සෙවුම් යන්ත්‍ර වර්ග 4 කි .  වෙබ් ලිපිනය නොදන්නා විට සෙවුම් යන්තය භාවිත කර ඕනෑ ම ක්ෂේතයකට අදාළ ව තොරතුරු සෙවිය හැක.
a program that searches for and identifies items in a database that correspond to keywords or characters specified by the user, used especially for finding particular sites on the World Wide Web.
විමසන සහ විශේෂයෙන් ලෝක ව්යාප්ත වෙබ් මත විශේෂිත වෙබ් අඩවි සොයා ගැනීම සඳහා භාවිතා වන පරිශීලකයෙකු විසින් නිශ්චිතව දක්වා ඇති වචන හෝ අකුරු අනුරූප වූ දත්ත සමුදා අයිතමයන් හඳුනා ගැනීමේ වැඩසටහන.

Types of search engines

There are four types of search engines.

  1. Free text
  2. Index base
  3. Meta search engines.
  4. Natural language

        Free text
The examples are
google,
Lycose,
Altavista
,Northernlight


       
Index base
            Eg. Yahoo,
magallion,






Meta search engines
(Filtered data)
          Eg:  Dogpile



Natural language (Question Type)
         Eg: Start  ,Ask

  • START, the world's first Web-based question answering system, has been on-line and continuously operating since December, 1993. It has been developed by Boris Katz and his associates of the InfoLab Group at the MIT Computer Science and Artificial Intelligence Laboratory.

                 සොයන දේ ප්‍රශ්නයක ආකාරයෙන් ඉදිරිපත් කල යුතුය.

            Ex : What’s the highest mountain in sri Lanka?
                    Who is the president of America?
                   How long is the river Nile?

2. ගුගල් ඵලදායී භාවිතය
පිවිසුම - www.google.com
ලංකාවේ පිවිසුම - www.google.lk
ගූගල් ඵලදයීව භාවිතා කිරීමට වෙබ් අතරික්සුව ලෙස google  chrome යොදා ගත යුතුය.
advance search භාවිත කර size , type හා color  අනුව search  කල හැක .



Image result for google mail

Google+
Google Search
Google Gmail
Google Maps
Google Play
Google Drive

Google Calendar
Google Translate

Google Photos
GoogMy Account
Google You Tube

No comments:

Post a Comment