google apps for education

අධ්‍යාපනය සදහා යොදාගත හැකි ගූගල් සේවාවන් අන්තර්ජාලයේ ඇති වාසිසහගත තත්ත්වය පිළිබ`දව සාකච්ඡුා කිරීමේ දී අධ්‍යාපනය ප‍්‍රධාන වේ. සියලූම ශබ්දකෝෂ, විශ්වකෝෂ මෙහි ඇතුළත් වේ. ඕනෑම දෙයක් පිළිබ`දව එහි අතීතය, වර්තමානය හා අනාගත තොරතුරු අන්තර්ජාලයෙන් ලබාගත හැකිය. විශාල පොත් සංඛ්‍යාවක් අන්තර්ජාලයට එකතු වී තිබේ. ඒවා නොමිලේ කියවීමට හැකි වේ. දැනට ලොව පවතින සෑම විෂයපතයක් සම්බන්ධවම තොරතුරු අන්තර්ජාලයෙන් ලබාගත හැකිය. මෙය පොතක් මිලදී ගැනීමට වඩා වාසි සහගතය. ලොව දවසින් දවස එකතුවන දැනුම එසැණින් ලබා ගැනීමේ හැකියාව තිබේ. ඕනෑම තොරතුරක් තමන්ට අවශ්‍ය පරිදි නිදහසේ කියවීමට, බැලීමට හැකියාව තිබේ. ඒවා ලබා ගැනීමට ද හැකියාව තිබේ. මෙය ඉතා වාසි සහගත තත්ත්වයකි. Google Apps for Education(link is external) is a cloud-based suite of productivity tools, which includes: email(link is external) calendar(link is external) contacts drive (online storage)(link is external) groups (bConnected Lists)(link is external) talk (instant messaging) ගූගල් අැප්ස් භාවිතා කිරීම නිසා පන්ති කාමර යෙන් පරිබාහිරව ශිෂ්‍යයාට නිදහසේ ස්වයං ඉගෙනීමට අවස්ථාව ලැබේ . එමෙන්ම තම ඇගයීම් සඳහා එවලේම ප්‍රතිඵල ලබා ගැනීමටත් එවලේම වැරදි නිවැරදි කර ගැනීමටත් හැකියාව ලැබීම ඔහුට අධ්‍යාපන අවස්ථා වැඩිදියුණු කර ගැනීමට හැකිවේ .

No comments:

Post a Comment