Internet compenents

අන්තර්ජාලයේ සංරචක / සේවා

  • විද්‍යුත් තැපෑල (Electronic Mail)

E – mail (විද්‍යුත් තැපෑල) – Electronic mail යන්න කෙටි කිරීමක් වන අතර එය E – mail හෝ සරලව mail ලෙස නිතර සංක්ෂිප්තව භාවිතා කරන දත්ත ගබඩා කර යැවිය හැකි ක්‍රමයකි. එනම් විද්‍යුත් සන්නිවේදන පද්ධතිය හරහා පණිවුඩ තැනීමේ, යැවීමේ, ලබා ගැනීමේ හා ගබඩා කරගැනීමේ, ක්‍රමයකි.
උදා - Gmail

අමතර දැනුමට - https://www.youtube.com/watch?v=koJlF6YDqqA


  • ලෝක ව්‍යාප්ත වියමන(World Wide Web)
විශ්ව ව්‍යාප්ත වියමන(WWW) යනු ඵකිනෙකට සම්බන්ධ කොට ඇති අති විශාල ලේඛන සමූහයකටය. මෙහි පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ටිම් බර්නර්ස් ලී මහතාය.මෙම‍ ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. වෙබ් අඩවියක් යනුවෙන් හඳුන්වන්නේ එකිනෙක ඇමුණු මෙවැනි ලේඛන එකතුවකි.





  • ගොනු හුවමාරු නියමාවලි(File Transfer Protocol)
ගොනු හුවමාරුව යනු පරිගණක ජාලයක් හෝ අන්තර්ජාලය හරහා ගොනු සම්ප්‍රේෂණය කිරීම සඳහා වූ ප්‍රජාතීය පදයකි.



  • මාර්ගගත සංවාද(online chatting)
        ඔන්ලයින් සංවාද මගින් යවන්නාගෙන් ලබන්නා කෙටි පණිවුඩ එසැණින් ලබාගනී.





  • ගොනු බෙදාගැනීම  

පරිගණක වැඩසටහන්, බහුමාධ්ය (ශ්‍රව්‍ය, රූප හා වීඩියෝ), ලිපි ලේඛන හෝ විද්යුත් පොත්, ඩිජිටල් මාධ්ය වෙත ප්රවේශ බෙදා හෝ ලබා යොදාගන්නවා. ෆයිල් ෂෙයාරින් ක්‍රම කිහිපයකින් අත්පත් කර ගත හැක.


  • බහුමාධ්‍ය භාවිතය


     
අන්තර්ජාලය හරහා දත්ත හුවමාරු කර ගැනිෙම්දී වඩාත් ඵලදායී ලෙස භාවිතය සදහා බහුමාධ්‍ය යොදා ගත හැක.
උදා - වීඩියෝ,ඕඩියෝ,


සෙවුම් යන්ත්‍ර
වෙබ් සෙවුම් යන්ත්‍ර, ලෝක ව්‍යාප්ත වෙබ් මත තොරතුරු සොයා ගැනිමට සැලසුම් කර ඇත.එසේ සෙවීමේදි තොරතුරු වෙබ් පිටු, රූප, සහ ගොනු වෙනත් වර්ග මිශ්‍ර විය හැක. සමහර සෙවුම් යන්ත්‍ර පරිශීලක මිත්‍රශීලී නොවන අතර බොහෝ දෙනා GOOLE වෙත පිවිසීමට යොමු වේ. ඔබ වෙබ් අඩවියක ලිපිනය නොදන්නේ නම් ඒ සදහා පහසුවෙන්ම සෙවුම් යන්ත්‍ර භාවිතා කළ හැක.පහත දැක්වෙන්නේ එවැනි සෙවුම් යන්ත්‍ර සදහා උදාහරණ කිහිපයකි.



<

No comments:

Post a Comment