Tuesday, November 14, 2017

නව තාක්ශනික විප්ලවය

     






  ලෝකයේ  මේ වන විට තාක්ශනික මෙවලම් වලට ඇත්තෙ ඉතා ඉහල වටිනාකමකි.කාර්යබහුල ජීවිත ගත කරන මිනිසුන් තම දෙනික කටයුතු පහසු කරගැනීම උදෙසා තාක්ශනික මෙවලම් කෙරෙහි තබන විශ්වාසය සුලුපටු නොවේ.

     නමුත් වර්තමානයේ විශාල ගැටලුවකට පත්වී ඇත්තේ තම සේවය සදහා යොදා ගත හැකි මෙවලම් වල සේවකයන් වීමට ඇතැම් මිනිසුන්ට සිදුවීමයි.

    කෙසේ නමුත් තාක්ශනික උපකරන හා මෙවලම් තම පාලනය යටතේ භාවිතා කිරීමට පහසුකම් සපයන හා උපදෙස් ලබාදෙන ආයතන රාශියක් ලොකයේ ඇත.අන්තර්ජලය හරහා මේ සේවාවන් සපයාගත හැකිය.  


-0oi